චීස් සමඟ අනියන් පැස්ටා



අවශ්‍ය වන්නෙ -:
  1. තම්බා ගත් පැස්තා - 400g
  2. හීනියට කපාගත් ලූනූ -50g
  3. මොසරැල්ලා චීස් -100g
  4. හීනියට කපා ගත් අමු මිරිස්
  5. (කෝන් ඔයිල්)එළවළු තෙල් මේස හැඳි -2 ක් 3
  6. කුඩාවට කපාගත් පාස්ලි -50g
පිළියෙල කරන ආකාරය-:

පළමුව මොසරැල්ලා චීස් හීනියට කපා ගන්න.පසුව තරමක භාජනයක් ළිප තබා එයට ලියාගත් ලූනු දමා හොඳින් තෙම්පරාදු කර ගන්න.ඉන්පසු අමු මිරිස් පාස්ලි සමඟ පැස්තා දමා හොඳින් කලවම් කර ගන්න.දැන් මෙයට චීස් දමා කලවම් කර තැටියක දමා 180cඋණුසුම් උඳුනක විනාඩි 10-12 ක් තබා චීස් දියවුණු පසුව කෑලි කපා කෑමට ගන්න‍ 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments